තවත් 36ක් කන්දකාඩුවලින් නිවෙස් වෙත

මැයි 08, 2020

    කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියේය.

    36 දෙනෙකු එම පිරිසට අයත්. කොළඹ බණ්ඩාරනායක මාවත හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචි ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැනුණේ, අදාළ ප්‍රදේශවලින් කොවිඩ් දහ නවය රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වීමත් සමගයි.

    Latest News