11 සිට සතොස විවෘත කිරීමට සැළසුම්

මැයි 08, 2020

    දිවයිනපුරා ලංකා සතොස වෙළඳසැල් ලබන සදුදා (11) සිට විවෘතව තැබීමට සැළසුම් කර ඇත.

    ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැීම සඳහා අවශ්‍ය පහසුකම් සැපීම තවදුරටත් සිදුකරන බවයි සතොස සභාපතිවරයා පවසන්නේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් කටයුතු කිීරීමට සේවකයින්ට උපදෙස් ලබා දී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. 

    Latest News