එම විශේෂ ගුවන් යානය රාත්‍රී 8.5ට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට බංගලාදේශයේ ඩකා නුවර වෙ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින්, මෙසේ එම ගුවන් මගින් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංගලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරිණ.