රියදුරට වෑන්රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කනුවක වැදි පෙරලී ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවල ලැබුවන් අතර ලමුන් 08 දෙනෙකු සිටි. තුවාලකරුවන් ප්රතිකාර සඳහා හොරන සහ බණ්ඩාගරම රෝහල්වලට ඇතුලත් කර තිබේ.
ඉංගිරිය ප්රදේශයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරත වෑන් රථයක් රත්නපුර පානදුර මාර්ගයේ ගැලනිගම ප්රදේශයේදී අනතුරකට ලක්විමෙන් 17 කු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.