අගෝස්තු 01 ගුවන්තොටුපළ විවෘත කෙරේ

ජූනි 13, 2020

    අගෝස්තු මස 01 වැනි දින හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ගුවන්තොටුපොල සංචාරකයින්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි, ඒ මහතා ප්‍රකාශ කළේ.

    Latest News