ජීව අත්බෝම්බ දෙකක් සොයා ගැනේ

දෙසැ 30, 2018

    අම්බලන්ගොඩ, හිරේවත්ත, මෝදර දේවාලය අසල මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් ඊයේ රාත්‍රී සොයා ගැනිණ.

    ජීව අත්බෝම්බ දෙක සැකකටයුතු බහාලුම් දෙකක තිබී හමුවූ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් හෙට දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

    Latest News