කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීමෙන් විශාල ඉඩම් අහිමිවුණා-අගමැති (වීඩියෝ)

ජූලි 04, 2020
  • යහපාලන ආණ්ඩුව කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීම නිසා රටට හිමිවිය යුතුව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද සවස වීරකැටියේ පැවති අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රියාකාරී හමුව අමතමින්.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 20:39

    Latest News