ඉමදූව සිට පින්නදූව දක්වා කොටස යළි විවෘත කෙරේ

ජූලි 20, 2020

    සුළු නාය යෑමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටස යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 19:54

    Latest News