මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2814

ජූලි 31, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙක්,කටාර් රාජ්‍යයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා තුර්කියේ පැමිණි තිදෙනෙක් ඒ අතර වෙයි.

    Latest News