එය ප්රතිශතයක් ලෙස 82.90ක් වන අතර 470 දෙනෙක් තවදුරටත් ප්රතිකාර ලබමින් සිටියි. මෙරටින් කොවිඩ් 19 මරණ 11ක් වාර්තා වූ අතර එය ප්රතිශතයක් ලෙස 0.39ක්.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 2,333 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.