පී සී ආර් පරික්ෂණ මගින් මේ බව තහවුරු වී ඇතැයි, ඔහු කියා සිටියි.
දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
නැගෙනහිර කොළම මූලික රෝහලේ කොවිඩ් 19 ආසාදිත මවට උපන් බිළිඳාට කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.