ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2514 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද (02) මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.
අදාළ ආසාදිතයා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2816 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් රෝගීන් 291 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.