නීතිපති, MCC ගිවිසුම අනුමත කර ඇතැයි පළවන වාර්තා අසත්‍යයි (වීඩියෝ)

අගෝ 14, 2020
  • එම්.සී.සී. ගිවිසුම නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රකාශ වන කරුණු අසත්‍ය බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:14

    Latest News