නව ව්‍යවස්ථාට යෝජනා ඉදිරිපත් කිරීමට SLFP කමිටුවක්

අගෝ 22, 2020

    ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ.

    ඒ, මධ්‍යම කාරක සභා රැස්වීමේදී. පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කිරීමට ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 18:08

    Latest News