මෙරට ආසාදිතයින් ගණන 2947ක්

අගෝ 23, 2020

    මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2947 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ (23) දිනයේ ආසාදිතයින් 06 දෙනෙක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    කුවේට් සිට පැමිණි දෙදෙනෙක්, චෙන්නාහි සිට පැමිණි දෙදෙනෙක්, අමෙරිකාවේ සිට පැමිණි එක් අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් එසේ ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.

    Latest News