යුද හමුදා සෙබළුන්ගේ යුද ගිලන් රථ

අගෝ 23, 2020

    ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන්නේ ලොව තවත් රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන යුද ගිලන් රථයි.

    මෙම ගිලන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා මෙරට දී නිෂ්පාදනය කර විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.

    යුද ගිලන් රථ නිෂ්පාදනය මේ වනවිට සිදුකරන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණයි.

    නමුත්, මෙරට නිෂ්පාදිත යුද ගිලන් රථවල එම රථවලට වඩා සුවිශේෂී වෙනස්කම් රැසක් පවතී.

    විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සෙබළුන් පවසන්නේ, මෙම රථ සඳහා ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවයි.

    Latest News