ගොවිජන සේවා පනතට යටත්ව වගා නොකරන කුඹුරු ත්‍රිවිධ හමුදාවට

අගෝ 23, 2020

    පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

    පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි, පැවසෙන්නේ.

    මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

    පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.

    Latest News