ආනයනික අර්තාපල් බද්ද ඉහළට

අගෝ 23, 2020

    ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 01ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් 05කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News