උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්

ජූලි 01, 2020

    උඩරය දුම්රය මාර්ගයේ, නුවර සිට බදුල්ල දක්වා ධාවනය වන “අංක 126 “දරණ දුම්රිය අද (1) උදෑසන පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබේ.

    මේ වන විට දුම්රිය ධාවනය වන්නේ නානුඔය දක්වා පමණයි.

    Latest News