එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීමක් අද

සැප් 14, 2020

    එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතයි.

    ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරු 03.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවයි වාර්තා වේ.

    Latest News