මේ සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සහ පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායමක් ද එක්ව සිටියහ. එහිදී කිමිදුම් කණ්ඩායම් විසින් ත්රිකුණාමලය මුහුදු වෙරළේ සිරවී තිබූ කැළි කසළ ඉවත් කර එම මුහුදු වෙරල පිරිසිදු ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළහ.