ඒ අනූව සිවනේසතුරෙහි චන්ද්‍ර කාන්තන්,රිෂාඩ් බද්යුදීන් හා ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවන බව පාර්ලිමේන්තු චේත්රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
කෙසේ වුවද,පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක දී සෞඛ්‍ය රෙගුලාසිවලට අනූව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන බවයි,නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසන්නේ.