අත්පා බැඳි අභිරහස් මළ සිරුරක් 

ජන 20, 2019

    කොල්ලුපිටිය - ගොල්ෆේස්කෝට් පටුමගේ නිවසක තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරටක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


    පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර ඇඳක් මත අත්පා ගැටගසා මුළුස්සා ඇති බවයි, පොලීසිය පවසන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි අරංගල, හෝකන්දර උතුර, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News