මෙම ස්වර්ණාභරණ තොගය මහනුවර පදිංචි ව්‍යාපාරිකයින් තිදෙනෙක් විසින් මෙරටට රැගෙන විත් තිබේ. ස්වර්ණාභරණ තොගයේ බර ග්‍රෑම් 834ක්.
සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලක්ෂ 45කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් රේගුව සිය භාරයට ගෙන තිබේ.