සිසුන් 200 ක් බඹර ප්‍රහාරයකින් රෝහලේ (විඩියෝ)

ජන 21, 2019
  • කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

    සිසුන් 200ක් පමණ මෙම බඹර ප්‍රහාරයට ගොදුරුවී ඇති බව වාර්තා වෙයි.  මෙම සිසුන් මහනුවර හා කටුගස්තොටු රෝහල්වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:27

    Latest News