වැලිගම රත්කරමින් මහදවාලේ වෙඩිතැබීමක්

ජන 21, 2019

    වැලිගම - පොල්වත්ත ප්‍රදේශයෙ පාලම අසළ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.

    සැකකරුවන් පැමිණ ඇත්තේ ද යතුරු පැදියකින්. වෙඩි වැදුණු පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. 38 හැවිරිදි එල්.එම්.ක්‍රිෂාන්ත මංජුල නමැති ඔහු වැලිගම පදිංචිකරුවෙක්. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසිය මගින් විමර්ශන ක්‍රියාක්මතයි.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 14:28

    Latest News