රට වහන්න තීරණයක් නැහැ ...... රෝගීන් වැඩි වුණොත් රට වහන්න පැකිළෙන්නෙත් නැහැ - හමුදාපති

දෙසැ 18, 2020

    පවතින වාතාවරණය තු​ළ ඉදිරියේදී රට වසා දැමීමට මේ වනවිට තීරණය කර නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    නමුත් ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එලෙස රට වසා දැමීමට කිසිඳු පැකිලීමකින් තොරව පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News