එම පුද්ගලයින් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 242ක් ලෙසයි.
ඊට අමතරව ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 126ක් හා මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 42ක් ලෙස වාර්තා වෙයි.
අනෙක් ආසාදිතයින් 240 දෙනා දිවයිනේ සෙසු දිස්ත්රික්ක වලින් වාර්තා වෙයි.