රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට

දෙසැ 31, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් විස්සේ නව සමරු කාසිය මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබුවා.

    කාසිය පැති 7 ක් සහිත හැඩයකින් යුතුව අලුමිනියම් සහ ලෝකඩ වලින් නිමවා තිබෙනවා.

    කාසි තුන්දහසක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

    Latest News