මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
පසුගිය ඔක්තොම්බර් 30 වැනිදා සිට මේ දක්වා නීරෝධායන නීති කඩ කළ 2098ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
පසු ගිය පැය 24 තුළ නීරෝධායන නීති උල්ලංඝනය කළ 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.