අහිංසක ගොවින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදුන් විට, එය ක්‍රියාත්මක කරවීම බලධාරීන් සතු වගකීමක්; ජනපති (වීඩියෝ)

පෙබ 07, 2021
  • අහිංසක ගොවි ජනතාවගේ වගා බිම් සම්බන්ධ පවතින ගැටලුවලට උපදෙසක්, නීතියක් හෝ චක්‍ර‍ලේඛනයක් මගින් විසඳුම් ලබාදුන් විට එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම බලධාරීන් සතු වගකීමක් බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    කෑගල්ල, දැරණියගල, දික්ඇල්ලකන්ද ප්‍රදේශයේ ඊයේ පැවති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ දී ජනාධිපතිතුමා ඒ බව අවධාරණය කළේය.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:31

    Latest News