හෙරොයින් සමඟ අයෙක් දැලේ

පෙබ 14, 2021

    හෙරොයින් ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව. සැකකරු, පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. ඔහු රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News