ජනතාවට නැවුම් තේකොළ සාධාරණ මිලකට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම එහි අරමුණ බව තේ කම්හල් නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කියයි.
වැඩසටහනේ පළමු අදියර ලෙස තෝරාගත් නගර කිහිපයක තේ අලෙවිසැල් ආරම්භ කෙරේ.
දෙවන අදියර යටතේ එය තවත් නගර ගණනාවකට ව්‍යාප්ත කෙරේ.