එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ, 30 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 13,868 දෙනෙකු ඇතුළත්.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා හාර ලක්‍ෂ 6,633 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.