පාස්කු කොමිෂන් වාර්තාවේ තවත් වෙලුම් 22ක් නීතිපතිට (වීඩියෝ)

මාර් 12, 2021
  • පාස්කු කොමිෂන් සභා වාර්තාවේ තවත් වෙලුම් 22ක් නීතිපති දෙපාර්තමේන්තුවට අද භාර දී තිබේ.

    අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයාට යොමුකර ඇති වෙලුම් සංඛ්‍යාව 87ක්. අදාල වෙලුම් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවේ ජනාධිපති නීති අධ්‍යක්‍ෂ හරිගුප්ත රෝහණධීර මහතා විසින්. අද බාරදෙන ලද වෙලුම් 22ක ඉතා සංවේදී කරුණු ඇතුළත් බව, රෝහණධීර මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 14:11

    Latest News