කොවැක්ස් එන්නත 60ට වැඩි පුද්ගලයින්ට

මාර් 13, 2021

    කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ලබාදීම අදත් ක්‍රියාත්මකයි.

    මේ අතර, කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ, 44 වැනි දිනටයි. ඊයේ 1,217 දෙනෙකුට එන්නත ලබාදී තිබේ.

    Latest News