කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 84,648 දක්වා ඉහළට

මාර් 14, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 84,648 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.47%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2568 දෙනෙකු අයත්. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා 5701 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 395 දෙනෙකු ඇතුළත්.

    Latest News