රේගුවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජන 31, 2019

    මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී.සුමනසිංහ රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

    මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ බවයි.

     

    Latest News