කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 88,623 දක්වා ඉහළට

මාර් 28, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 88,623 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.32ක්. ප්‍රතිකාර ලබන පිරිසට 2825ක් අයත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 168ක් අද හඳුනා ගනු ලැබීය. ඔවුන් සියලු දෙනාම වාර්තා වූයේ, පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. සුවය ලැබූ 235ක් රෝහල්වලින් අද පිටව ගියේය.

    Latest News