කොවිඩ්-19; නව ලක්‍ෂ 19,753 කට එන්නත දී අවසන්

අප්‍රේ 01, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නව ලක්‍ෂ 19,753 කට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත ඊයේ ලබාදුන් සංඛ්‍යාව 6,534ක්. එන්නත්කරණය අද සිදු කෙරුණේ 63 වැනි දිනටයි.

    Latest News