වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් එහි අරමුදල් විගණන බලය විගණකාධිපතිට; සුසිල් ප්‍රේමජයන්ත

අප්‍රේ 19, 2021

    කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් එහි අරමුදල් විගණනය කිරීමේ බලය විගණකාධිපතිට ලබාදී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික සංවර්ධන මාධ්‍ය ම්ධ්‍යස්ථානය සංවිධාන කළ සංවාදයකට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    Latest News