ජාතික විද්වත් සංඝ සභාවෙන් සංදේශයක්....

අප්‍රේ 19, 2021

    ජාතික විද්වත් සංඝ සභාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සංදේශයක් අද බාර දුන්නේය.

    ඒ, වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන්. ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය එම අවස්ථාවට එක්ව සිටියහ. 

    Latest News