කොටගල දී දුම්රියක් පීලි පනී

පෙබ 03, 2019

    නාවලපිටිය සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහනය කෙරෙන දුම්රියක් අද පස්වරුවේ කොටගල දී පීලි පැන තිබේ.

    මෙම ඉන්ධන තොගය කොටගල ඛනිජ තෙල් සංස්ථා ගබඩාවට ප්‍රවාහනය කරමින් තිබූ බව අප වාර්තාකරු පවසයි. දුම්රිය පිලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී ඇත. 

    Latest News