විශ්‍රාම වැටුප් 10 වැනිදා... ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාවෙන්

ජූනි 08, 2021

    විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇති බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඒ අනූව විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බැංකු ද එදිනට විවෘතව තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News