ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලීසිය පවසන්නේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.
එල්ටීටී සංවිධානය නැවත ප්රතිසංවිධාන කිරීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු මුල්ලියාවෙලි නිරෝධායන මධ්‍යස්ථානය අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.