එමෙන්ම පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීම සඳහා පැමිණි පුද්ගලයින් 168 දෙනෙකු ආපසු යවා ඇති බවද පොලීසිය පවසයි.
ගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.