අන්තර් පළාත් දුම්රිය ගමනා ගමනය ද ක්‍රියාත්මකයි

අගෝ 01, 2021

    අන්තර් පළාත් දුම්රිය ගමනා ගමනය ද අද (01) ආරම්භ කෙරිණ.

    හෙට (02) සිට රාජකාරි සඳහා පැමිණෙන මගීන්ට අවශ්‍ය දුම්රිය සේවාවන් සැලසුම් කර ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News