පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

අගෝ 02, 2021

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 පන්තියට විවෘත තරග විභාගයකින් බඳවා ගනු ලැබූ නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

    රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රදීපා සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී සිදු කෙරිණ.

    Latest News