මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු බව වාර්තා වේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.
එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබේ. ඔහු අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙක් බවයි, වාර්තා වන්නේ.