පළාත් සභා මැතිවරණය ගැන පක්ෂ නායක රැස්වීමේ සාකච්ජා

පෙබ 20, 2019

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උදෑසන පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා කිරීටම නියමිතයි.

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීමට කථානායකතුමාට යොමු කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළා. ඒ අනූවයි, අද දිනයේ දී පළාත් සභා මැතිවරණය පිළිබඳ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා කිරීමට නියමිතව ඇත්තේ.

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 08:27

    Latest News